ප්‍රමුඛ පුවත 1

අගරදගුරුතුමානන්ගෙන් රජයට ඉල්ලීමක්

(UTV| කොළඹ) – මීගමුව ප්‍රදේශයේ ඊයේ (05) පස්වරුවේ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයත් සමග යළිත් තිබූ පරිදි මීගමුව ප්‍රද්ශයේ සුරාසැල් වසා දමන ලෙසට කොළඹ අගරදගුරු නිල නිවසේ අද (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් රජයෙන් ඉල්ලා සිටියි.

රට තුල පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන සමඟියට හානිවන තීරණ නොගන්නා ලෙසට පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ද ඉල්ලීමක් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය
කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන්
කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වියට්නාම සංචාරයේ නිරත වූ අග්‍රාමාත්‍යවරයා යළි දිවයිනට

Mohamed Dilsad

නවීන් දිසානායක ගැන නියෝජ්‍ය කතානායකගෙන් පැමිණිල්ලක්

Mohamed Dilsad

මහවැලි ගොවීන්ට සූර්ය බල විසුරුම් ජල සම්පාදන ක‍්‍රම හඳුන්වාදීම සඳහා නව ව්‍යාපෘතියක්

Mohamed Dilsad

Leave a Comment