ප්‍රමුඛ පුවත 1

පුක්කුලම් ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් සොයා ගනියි.

(UTV| කොළඹ) – විල්පත්තුව, පූක්කුලම් වෙරළ ප්‍රදේශයේ මාළු වාඩියක තිබී නිතිවිරෝධි ධීවර දැල් 60ක් ඊයේ (05) වයඹ නාවික පිරිසක් විසින් සොයාගෙන තිබේ.

ඒ අනුව, නාවික හමුදා නිලධාරීන් විසින් අද (06) අලුයම පුක්කුලම් වෙරළ ප්‍රදේශයේ ධීවර නිවාස ඇතුළුව සිදුකරන ලද  පරීක්‍ෂාවේදී හිමිකරුවකු නොමැතිව මාළු වාඩියක දමාගොස් තිබූ මීටර් 500 ක් දිගින් යුත් නයිලෝන් වර්ගයේ තහනම් ධීවර දැල් 60 ක් සොයාගෙන ඇත.

අදාල පරීකෂාවෙන් පසු නාවික හමුදා භාරයට ගත් මෙම තහනම් දැල් ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම, ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය
කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන්
කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අකිල විරාජ් අද ජනපති කොමිසම හමුවට

Mohamed Dilsad

ජනාධිපතිවරණය සඳහා විශේෂ නිරීක්ෂණ වැඩපිළිවෙලක් [AUDIO]

Mohamed Dilsad

අදුරු කළ වීදුරු සහිත වාහන අල්ලන්න අද සිට පොලිස් මෙහෙයුම්

Mohamed Dilsad

Leave a Comment