ප්‍රමුඛ පුවත 1

මොරගහහේන ව්‍යාජ ලෙස ලේඛන, මුද්‍රා සකසන ස්ථානයක් වටලයි.

(UTV| කොළඹ) – මොරගහහේන ප්‍රදේශයේදී ව්‍යාජ ලෙස රාජ්‍ය ලේඛන සහ නිළ මුද්‍රා සකසන ස්ථානයක් සහ පුද්ගලයෙකු ද එහි සිටි පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරු සන්තකයේ තිබී උප්පැන්න ලියා පදිංචි කිරිමේ පෝරම 27ක්, විවාහ ලියාපදිංචි කිරීමේ පෝරම 27ක්, උප්පැන්න සහතික 25ක්, විවාහ සහතික 25ක් සහ රජයේ රබර් මුද්‍රා 11ක් ද සොයාගෙන තිබු බව පොලිසිය පවසයි.

මේ පිළිබද වැඩිදුර විමර්ශන සඳහා සැකකරු මොරගහහේන පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000  [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

යුධ හමුදාපති විශේෂ පාර්ලිමේන්තු කාරකසභාව හමුවට

Mohamed Dilsad

මීගොඩ ප්‍රදේශයේ ෆේස්බුක් සාදයක් වටලයි

Mohamed Dilsad

ඥානසාරස හිමියන් මූලික අයිතිවාසිකම් පෙත්සම ඉල්ලා අස්කර ගනී

Mohamed Dilsad

Leave a Comment