ප්‍රමුඛ පුවත 1

විදේශයේ නිෂ්පාදිත පිස්තෝල 2 ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට.

(UTV| කොළඹ) – මාරවිල නාත්තන්ඩිය ප්‍රදේශයේ නිවසක තිබී ඉතාලියේ නිෂ්පාදිත පිස්තෝලයක් සහ ජර්මනියේ නිෂ්පාදිත රිවොල්වරයක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචි 30 හැවිදිරි අයෙක් වන අතර ඔහුව අද (04) මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාරවිල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000  [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජාතික පොලිස් කොමිසමට නව ලේකම්වරයකු පත් කර ගැනිමට අවධානය

Mohamed Dilsad

දිවයිනේ සියලු පාසැල් හෙට සහ අනිද්දා වසා දැමීමට පියවර

Mohamed Dilsad

නව අගවිනිසුරු ඇත කිරීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment