ප්‍රමුඛ පුවත 1

2019 සා.පෙළ විභාගයට අයදුම්පත් භාර ගැනේ

(UTV| කොළඹ) – 2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයැදුම්පත් භාර ගැනීම ආරම්භ වෙයි.

ඒ අනුව ලබන 31 වැනි දා දක්වා අයැදුම්පත් භාර ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

පාසල් අයැදුම්කරුවන් විදුහල්පතිවරුන් මාර්ගයෙන් ඉල්ලුම් කළ යුතු අතර පෞද්ගලික අයැදුම්කරුවන් විභාග දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර ඇති ආදර්ශ අයැදුම්පත පුරවා එවීමෙන් ඒ සඳහා අයැදුම් කළ හැකි බව ද විභාග දෙපාර්තමේන්තුව විභාග අපේක්‍ෂකයින්ට දැනුම් දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

SPC සේවකයින්ට මාස 03ක බෝනස් දීමනා …

Mohamed Dilsad

කළුතර ප්‍රදේශ කිහිපයකට තාවකාලිකව ජල සැපයුම අත්හිටුවයි

Mohamed Dilsad

විශේෂඥ වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් නවතී

Mohamed Dilsad

Leave a Comment