ප්‍රමුඛ පුවත 1

වත්මන් තත්ත්වය හමුවේ පාකිස්තාන විදේශ ඇමතිගේ ශ්‍රී ලංකා සංචාරය කල් යයි

(UTV| කොළඹ) – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු මෙරට ඇති වී තිබෙන ආරක්ෂක වාතාවරණය සැලකිල්ලට ගෙන පාකිස්තාන විදේශ අමාත්‍ය ෂා මහමුද් කුරේෂිගේ ශ්‍රී ලංකා සංචාරය කල් දමා තිබේ.

ඔහු ලක් රජයේ ආරාධනයක් මත ඊයේ (02) ශ්‍රී ලංකාව බලා නික්මීමට නියමිත තිබූ බව පාකිස්තාන ටුඬේ පුවත්පත සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සියලුම කතෝලික පෞද්ගලික පාසල් යළි දැනුම්දෙන තුරු වසා තබන්න – අගරදගුරුතුමාණන්

Mohamed Dilsad

රට තුල හමුදා පාලනයක් ඇති වන්නේ නැහැ [VIDEO]

Mohamed Dilsad

කළුතර මාර්ග ජලයෙන් යට වෙයි

Mohamed Dilsad

Leave a Comment