ප්‍රමුඛ පුවත 1

මෙරට වත්මන් තත්ත්වය හමුවේ ජාතික හැදුනුම්පත් ලබාගැනීම ඉහලට.

(UTV| කොළඹ) – පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය නිසා රටේ පවතින ආරක්ෂක තත්ත්වය යටතේ ජාතික හැදුනුම්පත් ලබාගැනීම සදහා පැමිණෙන සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පවසයි.

කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ දිනකට 2000 කට ආසන්න පිරිසක් පුද්ගල හැදුනුම්පත් ලබාගැනීමට පැමිණෙන බවත් මීට පෙර  දිනකට 1600 ක් පමණ සංඛ්‍යාවක් පැමිණි බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහනුවර වෛද්‍යවරුන් අදත් වර්ජනයේ

Mohamed Dilsad

අංගොඩ ලොක්කා ගේ සමීපතමයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

හෙට කොළඹ අවට තැන් කීපයකට ජල සැපයුම අත්හිටුවයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment