ප්‍රමුඛ පුවත 1

මහරගම මැණික් මංකොල්ලය පිලිබඳ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට.

(UTV| කොළඹ) – මහරගම ප්‍රදේශයේදී රුපියල් කෝටි 700 ක් වටිනා දියමන්තියක් සහ මැණිකක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවකු පාදුක්ක මීපේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු පාදුක්ක හොරගොල්ල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ නිවාරණ කොට්ඨාසය වැඩිදුර විමර්ශන කරන අතර ඔහුව අද (02) ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

නව ආණ්ඩුකාරවරු දිවුරුම් දෙති

Mohamed Dilsad

හජ්ජි උත්සවය 22 දා

Mohamed Dilsad

ඉල්ලා අස්වුණේ රටතුළ තවත් විනාශයක් ඇතිවීම වැළැක්වීමටයි – රිෂාඩ්

Mohamed Dilsad

Leave a Comment