ප්‍රමුඛ පුවත 1

සමාජ මාධ්‍ය ජාලා වෙත පනවා තිබු බධා සියල්ල ඉවතට.

පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාරයත් සමඟ සමාජ මාධ්‍ය ජාලා වෙත පැනවා තිබූ බාධා වහා ඉවත් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත උපදෙස් දී තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ රට තුළ පවතින තත්වය අනුව සමාජ මාධ්‍ය භාවිතයේදී වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙසට මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related posts

අතුරුදන් වුවන් සොයා කටුකුරුන්ද මුහුදේ තවදුරටත් මෙහෙයුම්

Mohamed Dilsad

ඉන්ෆ්ලුවෙන්සා එන්නත ගැන සුව ඇමති කියන කතාව

Mohamed Dilsad

ජනපති සමාවෙන් සිරකරුවන් රැසකට නිදහස

Mohamed Dilsad

Leave a Comment