විදෙස්

තම වැටුප පුණ්‍යායතනයකට පරිත්‍යාග කරන බව ජනපති ට්‍රම්ප් කියයි

(උදයම්,ඇමෙරිකාව) – මේ වසර අවසානයේදී තම වැටුප් මුළුමනින්ම පුණ්‍යායතනයකට පරිත්‍යාග කරන බව ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

ජනාධිපති ට්‍රම්ප්ට වාර්ෂිකව ඩොලර් 400,000 ක වැටුපක්‌ හිමි වේ.

එම සම්පුර්ණ මුදලම මෙලෙස පරිත්‍යාග කරන බව ධවලමන්දිරයේ ප්‍රවෘත්ති ලේකම් සීන් ස්‌පයිසර් මාධ්‍ය වෙත හෙළි කර තිබේ.

Related posts

බංග්ලාදේශ පොලිස් නිලධාරීන් 26 දෙනෙකුට මරණ දඩුවම

Mohamed Dilsad

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, කොරියාවේ පැවති විශ්ව සාම සම්මේලන ගෝලීය සමුළුව අමතයි.

Editor O

ස්වීඩනයට නේටෝ සාමාජිකත්වය ලබාදීමට තුර්කිය එකඟවෙයි

Mohamed Dilsad

Leave a Comment