ව්‍යාපාරික

මෙරට කාසි නිෂ්පාදනය කරන ලෝහ වර්ගයේ වෙනසක්

(උදයම්,කොළඹ) –  නව ලෝහ භාවිත කරමින් රුපියලේ සහ රුපියල් පහේ කාසි සංසරණයට නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

නමුත් 2005 වසරේ සිට නිකුත් කළ කාසියේ ප්‍රමාණය සහ මෝස්තර ඇතුලූ අනෙකුත් ලක්ෂණ කිසිවක් වෙනස් කර නොමැත.

ඒ අනුව පිත්තල ආලේපිත රන් පැහැ මිශ්‍ර ලෝහවලින් සැකසූ රුපියලේ සහ රුපියල් පහේ කාසිවල ලෝහ වර්ගය පමණක් වෙනස් කර මළ නොබැදෙන වානේවලින් සැකසූ රිදී පැහැති කාසි ඒ වෙනුවට නිකුත් කරනු ඇත.

Related posts

ආනයනික අර්තාපල් සඳහා අය කරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළට

Mohamed Dilsad

බිත්තරයක් 40ට නගී

Mohamed Dilsad

ක‍්‍රිස්බ්‍රෝ මෙහෙයුම් තවදුරටත් පුඵල් කරමින් නව අලෙවි හා අලෙවිකරණ කාර්යාලයක් කොළඹට

Mohamed Dilsad

Leave a Comment