ප්‍රමුඛ පුවත 1

පැහැරගත් ශ්‍රී ලාංකික නෞකාව මුදා හැරීමට කප්පම් ඉල්ලයි

(උදයම්,කොළඹ) – පැහැර ගැනීමට ලක්වූ නෞකාව මුදා හැරීම සඳහා සෝමාලි මුහුදු කොල්ලකරුවන් විසින් කප්පම් ඉල්ලා ඇති බව වාර්තාවේ. මෙහි  ශ්‍රී ලාංකිකයෝ 8 දෙනෙක් ද වෙති.

විදෙස් වාර්තා සඳහන් කළේ යුරෝපීය නාවික හමුදාව මුහුදු කොල්ලකරුවන් සමඟ සිදුකළ දුරකථන සංවාදයකදී නැව මුදා හැරීමට මෙලෙස කප්පම් ඉල්ලා ඇති බව පැවසු බවය.

ඒරිස්- 13 නැමති එක්සත් අරාබි එමිර් රාජ්‍යයට අයත් මෙම නෞකාව ජිබුටි රාජ්‍යයේ සිට සෝමාලියාවේ මොගඩිෂු දක්වා බොරතෙල් ප්‍රවාහනය කරමින් සිටියදි මෙලෙස පැහැර ගැනිමට ලක් විය.

Related posts

උතුර සාමකාමි බව උතුරු පළත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කියයි

Mohamed Dilsad

එක්නැලිගොඩ නඩුවේ සාක්ෂි විභාගයට දින නියම වේ

Mohamed Dilsad

නීතිවිරෝධීව දුම්වැටි ගෙනා 2ක් ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment