ප්‍රමුඛ පුවත 1

නීතිපති ජයන්ත ජයසූරිය නව අගවිනිසුරු ධූරයට.

(UTV| කොළඹ) – නව අගවිනිසුරුවරයා ලෙස නීතිපති ජයන්ත ජයසූරිය පත්කිරීම සඳහා අද (26) ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමිව ඇත.

එමෙන්ම අතිරේක විගණකාධිපති ලෙස කටයුතු කල චූලන්ත වික්‍රමරත්න මහතා නව විගණකාධිපතිවරයා ලෙස පත් කිරීමටද මෙහිදී අනුමැතිය හිමිවූ බව කථානායක මාධ්‍ය අංශය සදහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බියගමට වතුර කැපේ

Mohamed Dilsad

ලබන වසරේ සිට ව්‍යාපාර ලියාපදිංචි කිරීම online ක්‍රමයට

Mohamed Dilsad

යෝෂිත රාජපක්ෂ නැවත නාවික හමුදා සේවයට[VIDEO]

Mohamed Dilsad

Leave a Comment