ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තුව තවත් ඉලක්කයක්ද?

(UTV| කොළඹ) – පාර්ලිමේන්තුවට ඇතුළුවන අවසර පත් 06ක්, පාර්ලිමේන්තුවට ඇතුළුවන මාර්ග සිතියමක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඇතැම් මාධ්‍ය වාර්තා කරන්නේ මෙය පාර්ලිමේන්තුවට පහර දීමේ සැලැස්මක් විය හැකි බවයි.

බලංගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මෙම සැකකරු සතුව තිබී පිටට නොගෙන ලෙස සකස් කරන ලද තට්ටුවක් සහිත ලොරියක්ද සොයාගෙන ඇත.

ඊට අමතරව ජීව උණ්ඩ කිහිපයක්, සිම් පත් කිහිපයක්ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

බලංගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

උදෑසන සහ රාත්‍රියේදී ඇතිවන ශීත කාළගුණය තවදුරටත්…

Mohamed Dilsad

නාමල් කුමාර අද යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

Mohamed Dilsad

ජාතික අනතුරු නිවාරණය සතිය ජූලි 01 ක්‍රියාත්මකයි

Mohamed Dilsad

Leave a Comment