ප්‍රමුඛ පුවත 1

අනුරාධපුරයේ පාසැලක් ඉදිරිපිට අත්බෝම්බයක්

(UTV|අනුරාධපුරය) – අනුරාධපුර, රඹෑව, ගෝනෑව ප්‍රදේශයේ පාසලක් ඉදිරිපිට මාර්ගය ආසන්නයේ තිබී අත්බෝම්බයක් සොයා ගත් බව පොලිසිය පවසයි.

පොලීසියට ලද තොරතුරකට අනුව ඊයේ සිදුකළ පරීක්ෂණයකදි මෙම බෝම්බය සොයාගෙන ඇත.

පසුව එම බෝම්බය නිශ්ක්‍රිය කිරිම සඳහා බෝම්බ නිශ්ක්‍රිය අංශයේ නිලධාරීන් දැනුම්වත් කළ බව පොලීසිය පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අර්බුද මැද පාර්ලිමේන්තුව අදත් පස්වරු 1ට රැස්වේ

Mohamed Dilsad

පාර්ලිමේන්තුව අද පස්වරුවේ රැස්වේ

Mohamed Dilsad

හෙට සිට වැසි තත්ත්වයේ වර්ධනයක්

Mohamed Dilsad

Leave a Comment