විදෙස්

පිලිපීනයේ භූ කම්පනයක්

(UTV|පිලිපීනය) – පිලිපීනයේ අද අලූයම ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ.

ලූසෝන් දිවයිනට ඔබ්බෙන් මෙම භූ කම්පනය වාර්තාවී ඇති බව විදෙස් වාර්තා වල දැක්වේ.

රික්ටර් පරිමාණයේ 6.1ක ප්‍රබලතාවකින් යුත් එම භූ කම්පනය මගින් එහි ගුවන් තොටුපළකට ද හානි සිදුවී ඇත.

මෙහිදී පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

ගොඩනැගිලි වල  සුන්බුන් අතර සිර වූ පුද්ගලයන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තවත් බැක්ටීරියා රෝගයක් පැතිරෙයි

Mohamed Dilsad

ජනාධිපති බැරක් ඔබාමා අවසන් වරට ජාතිය අමතයි

Mohamed Dilsad

ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය ඇමතිනි ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

Leave a Comment