ප්‍රමුඛ පුවත 1

ගායක අමල් පෙරේරා දිවයිනට.

(UTV| කොළඹ) – මාකඳුරේ මධූෂ් සංවිධානය කළ සාදයක් අතරතුළදී ඩුබායිහිදි අත්අඩංගුව පත් ගායන ශිල්පි අමල් පෙරේරා ඇතුළු හය දෙනෙක් ඩුබායි රාජ්‍යෙයන් පිටුවහල් කර තිබේ.

අලූයම 5.03ට ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් එයාර් යූ,එල්. 226 දරණ ගුවන් යානයෙන් ඔවුන් මෙරටට පැමිණි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ

එම පිරිස කටුනායකට පැමිණීමෙන් අනතුරුව ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා කටුනායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ භාරයට ගෙන ඇත

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන ඉහළට

Mohamed Dilsad

ශ්‍රීලනිප මධ්‍යම කාරකසභා රැස්වීම කල් යයි

Mohamed Dilsad

ඉදිරි දින 14 අවදානම්

Mohamed Dilsad

Leave a Comment