ප්‍රමුඛ පුවත 1

හෙට දින ජාතික ශෝක දිනයක්

(UTV| කොළඹ) – හෙට(23) දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.

අද (22) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ජාතික ආරක්ෂක මණ්ඩලයේදී මෙම තීරණය ගෙන ඇත.

ත්‍රස්තවාදය මර්දනයට අදාළ වගන්ති පමණක් අද රාත්‍රී 12 සිට හදිසි නීති රෙගුලාසි යටතේ ගැසට් කිරීමට ද රජය තීරණය කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සීෂෙල්ස් උප ජනාධිපති දෙදින නිල සංචාරයක් සදහා අද දිවයිනට..

Mohamed Dilsad

ජනපති ගෝඨාභයට මහේෂ්ගෙන් සුභපැතුම් [VIDEO]

Mohamed Dilsad

එජාප නියෝජිතයින් අරලියගහ මන්දිරයේදී හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment