ප්‍රමුඛ පුවත 1

රෝහල් වෙත ගොස් හදිසි මරණ පරීක්ෂණ කටයුතු සිදු කරන ලෙස හදිසි මරණ පරීක්ෂකවරුන්ගෙන් ඉල්ලීමක්

(UTV| කොළඹ) – වහාම අදාල රෝහල් වෙත ගොස් හදිසි මරණ පරීක්ෂණ කටයුතු සිදු කරන ලෙස හදිසි මරණ පරීක්ෂකවරුන්ගෙන් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය ඉල්ලයි.

ඊයේ දිනයේ සිදුවූ පිපිරීම් හේතුවෙන් මිය ගිය පුද්ගලයින්ගේ හදිසි මරණ පරීක්ෂණ කටයුතු කඩිනමින් සිදු කිරීම සඳහා අදාල රෝහල් වෙත ගොස් මරණ පරීක්ෂණ කටයුතු සිදු කරන ලෙස හදිසි මරණ පරීක්ෂකවරුන්ගෙන් ඉල්ලා සිටින බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය ඉල්ලයි.

ඊයේ ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන්ගේ දේහයන් කඩිනමින් ඥාතීන් වෙත භාරදීම සඳහා කටයුතු කළ යුතුව තිබේ. එබැවින් මියගිය පුද්ගලයින්ගේ සිරුරු තැම්පත් කර ඇති රෝහල් වෙත ගොස් අදාල පරීක්ෂණ කටයුතු සිදු කර දෙන ලෙස අමාත්‍යාංශය අදාල හදිසි මරණ පරීක්ෂකවරුන්ගෙන් ඉල්ලා සිටී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හදිසි ජනාධිපතිවරණයකට සුදානම් නැත…

Mohamed Dilsad

සති තුනක් ඇතුළත සයිටම් වෛද්‍ය උපාධිධාරීන් ලියාපදිංචි කිරීමට නියෝග

Mohamed Dilsad

සපත්තු පාළම මතින් ගිය ත්‍රිරෝධ රථයක් සහ දෙදෙනෙකු අතුරුදන්

Mohamed Dilsad

Leave a Comment