ප්‍රමුඛ පුවත 1

ඩෙංගු රෝගය බෝවීමේ අවධානමක්…

(UTV| කොළඹ) – සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ පවතින තද වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඩෙංගු මදුරුවන් බෝවීමේ හැකියාවක් පවතින නිසා දෙවන පාසල් වාරය ආරම්භ කිරීමට පෙර එම පරිශ්‍ර පිරිසිදු කරන ලෙස වසංගත රෝග විද්‍යා ඒකකය ඉල්ලීමක් කර තිබේ.

මෙම තත්වය හේතුවෙන් නිවාස සහ ගෙවතුවල මදුරුවන් බෝවීමට හැකි ස්ථාන පිළිබඳව සැළකිලිමත් වන ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර පවසයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කලවංචිකුඩි ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

Mohamed Dilsad

නව නිවාඩු 03 ක් ගැසට් කරයි

Mohamed Dilsad

රුසියානු තානාපති සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment