ප්‍රමුඛ පුවත 1

ආනයනික පළතුරු වල පළිබෝධ නාශක නොමැති බව තහවුරු වේ…

(UTV| කොළඹ) – ආනයනය කරන පළතුරු වර්ග වල මෙතෙක් සිදු කළ පරීක්ෂණ වලින් පළිබෝධ නාශක සංඝටක නොමැති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

අමාත්‍යවරයාගේ උපදෙස් මත අමාත්‍යාංශයේ වෘත්තීය ආහාර සුරක්ෂිතතා ඒකකය විසින් ගුවන් තොටුපලේ දී සහ වරායේ දී ලබාගත් ආනයනය කරන පළතුරු වර්ග වල සාම්පල පරීක්ෂා කරන බව එම ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සපුමල් ධනපාල මහතා පවසයි.

ආනයනික ඇපල්, මිදි හා දොඩම්වල පරීක්ෂා කළ සම්පල වල ශ්‍රී ලංකාවේ තහනම් පළිබෝධ සංඝටක අඩංගු බවට රජයේ රසපරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන් බව ගිණුම් කාරක සභාව පසුගියදා ප්‍රකාශ කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පොලිසියට අහිමි වී තිබූ ජනතා ගෞරවය යළි ලබා දුන්නේ යහපාලන රජයයි – අමාත්‍ය සාගල කියයි

Mohamed Dilsad

ආපදා හේතුවෙන් විභාග කල් යයි

Mohamed Dilsad

ත්‍රස්ත සාමාජිකයා නිදහස් කරගැනීමට පොලිසියට අල්ලස් දුන් සැකකරු යළි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment