ප්‍රමුඛ පුවත 1

නීතිවිරෝධීව දුම්වැටි ගෙනා 2ක් ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට

(UTV| කොළඹ) – සිංහල සහ දෙමල අවරුදු සඳහා අලෙවි කිරීමට රැගෙන ආ දුම්වැටි 83,380 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (15) කටුනායක ගුවන් තොටුපල රේගුව මගින් අත්අඩංගුවට ගෙනතිබේ.

ගුවන්තොටුපල රේගුව ප්‍රකාශ කළේ මෙම දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් හතලිස් එක් ලක්ෂ හැට නවදාහක් පමණ වන බවයි.

මෙම දුම්වැටි තොගය ගමන් මළු තුළ සගවා ගෙන රැගෙන ආ අතර සැකකරුවන් වේවැල්දෙනිය සහ මාතර යන ප්‍රදේශවල පදිංචිකරුවන් වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලංගම සේවකයින්ගේ නිවාඩු අවලංගුයි

Mohamed Dilsad

බෙරලිඅතුරේ සියදිවි හානි කර ගැනීම ගැන පරීක්ෂණ

Mohamed Dilsad

පලාලි ගුවන් තොටුපළ අන්තර්ජාතික ගුවන්තොටුපළක් ලෙස සංවර්ධනය කිරීමට පියවර

Mohamed Dilsad

Leave a Comment