ප්‍රමුඛ පුවත 1

ලංගම සේවකයින්ගේ නිවාඩු අවලංගුයි

(UTV| කොළඹ) – සියලු ලංගම සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇති බව ජාතික ගමනා ගමන කොමිසම් පවසයි.

ඒ අද (16) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත පෞද්ගලික බස් වර්ජනය හේතුවෙනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

රුහුණු සරසවියේ වැල්ලමඩම පරිශ්‍රයේ සියලු පීඨ වසා දැමේ

Mohamed Dilsad

විජයකලා මහේෂ්වරන්ගෙන් පැය තුනහමාරක් ප්‍රශ්න කරයි

Mohamed Dilsad

තවත් නාවිකයින් 4 දෙනෙකු සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment