ප්‍රමුඛ පුවත 1

ගාලු කුමාරි දුම්රිය පීලිපැනීම නිසා ජනතාව දැඩි අසීරුතාවයක…

(UTV| කොළඹ) – බෙලිඅත්තේ සිට කොළඹ – කොටුව බලා ධාවනය වෙමින් තිබූ ගාලු කුමාරි දුම්රියේ එක් මැදිරියක් ගාල්ල දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් ගාලු කුමාරි දුම්රිය ප්‍රමාද වී ධාවනය වන බවයි දුම්රිය පාලක මැදිරිය කියා සිටියේය .

මේ අතර,අවිස්සාවේල්ල සිට කොළඹ – කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ අංක 646 දරන දුම්රිය අද උදෑසන 4.55ට පීලිපැනීමකට ලක්වූ අතර එම දුම්රිය මේ වනවිට පීලිගත කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙන බව දුම්රිය පාලක මැදිරිය වැඩි දුරටත් කියා සිටියේය .

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පිළිකා රෝග අතරින් ගැබ්ගෙල පිළිකාව 03 වන ස්ථානයට

Mohamed Dilsad

සියලූම මුස්ලිම් ඇමැතිවරුන්ට යළි අමාත්‍යධුර ලබා දෙන්නැයි අගමැතිගෙන් ඉල්ලීමක්.

Mohamed Dilsad

ආණ්ඩුකාරවරුන් ස්වාධීන වෙයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment