ප්‍රමුඛ පුවත 1

හෝටල් සහ ආපනශාලාවල ආහාර පරීක්ෂා කිරීම් තවදුරටත්….

(UTV| කොළඹ) – සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඉළක්ක කර ගනිමින් දිවයින පුරා හෝටල් සහ ආපන ශාලා පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක කර තිබේ

පසුගිය මාර්තු 15 දින සිට ආරම්භ කළ මෙම වැඩපිළිවෙල ඉදිරියටත් ක්‍රියාත්මක වන අතර මෙම වැඩපිළිවෙල සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 1700 ක් සහ ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් 50 කට අධික සංඛ්‍යාවක් දායක වී සිටියි.

මෙය ආරම්භ කර දිනයේ සිට මේ මස 10 දින දක්වා ආහාර වැටලීම් 1412 ක් සිදු කර ඇත.

එහිදී මහජන සෞඛ්‍යයට අහිතකර තත්ත්ව යටතේ ආහාර සැකසීම හේතුවෙන් හොටල් සහ ආපන ශාලා 10,872 ක් පරික්ෂා කර ඇති අතර, හෝටල් සහ ආපන ශාලා 21 කට මුද්‍රා තබා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

තවත් ගුවන් පාලම් 2ක් ඉදිකිරීමට සුදානම්

Mohamed Dilsad

නව රජය කිසිඳු දේශපාලන පලිගැනීමක් සිදුකර නැහැ [VIDEO]

Mohamed Dilsad

චීන ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික ස‍බඳතාවන්හී “60 වසර” සමරුම් උළෙල

Mohamed Dilsad

Leave a Comment