ප්‍රමුඛ පුවත 1

පිලි පැනීම හේතුවෙන් ධාවන කටයුතු අඩාලව තිබු දුම්රිය මාර්ගය යලි යථාතත්වයට

(UTV| කොළඹ) – දුම්රියක් පීලි පැනීම හේතුවෙන් ගමනාගමන කටයුතු අඩාලවී තිබූ උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යථා තත්වයට පත් කර තිබෙන බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

යාපනය සිට මාතර බලා ධාවනය වෙමින් තිබූ දුම්රිය ඊයේ (14) අනුරාධපුර සාලියපුර ප්‍රදේශයේදී පීලිපැන තිබුණු අතර මේ හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට දැඩි බාධාවක් එල්ල විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම දීර්ඝ කෙරේ

Mohamed Dilsad

බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අද (05) සාකච්ඡාවක්

Mohamed Dilsad

රට නව දිශානතියක් කරා යා යුතුයි – හරීන් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment