ප්‍රමුඛ පුවත 1

මුහුදට ඝන අපද්‍රව්‍ය එක් වීම ඉහළ යයි…

(UTV| කොළඹ) – ලංකා මුහුදු තීරයට ඝන අපද්‍රව්‍ය එක් වීම තවත් ඉහළ ගොස් ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පැවසයි.

එය මුහුදු කලාපය දූෂණය වීම වේගවත් කරන අතර ලොව පුරා මළ මුහුදු කලාප වර්ධනයට හේතු වී ඇත්තේද සමුද්‍ර දූශණය වන බව සාමාන්‍යාධිකාරීවරයා තවදුරටත් කියා සිටියේය

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

දෙහිවල තවත් පිපිරීමක්.දෙදෙනෙකු මරුට

Mohamed Dilsad

උත්තරා දේවී දුම්රිය බස් රථයක ගැටේ.

Mohamed Dilsad

මිල්හාන් අත්අඩංගුවට ගැනීමට රතු නිවේදනයක් ඉවහල් වුනා – ඉන්ටපෝල්

Mohamed Dilsad

Leave a Comment