ප්‍රමුඛ පුවත 1

මධ්‍යම රාති‍්‍රයේ සිට ඉන්ධන මිල යළි සංශෝධනයට….

(UTV| කොළඹ) – මාසිකව කි‍්‍රයාත්මක වන ඉන්ධන මිල සූත‍්‍රයට අනුව ඉන්ධන මිල ගණන් අද (10) මධ්‍යම රාති‍්‍රයේ සිට යළි සංශෝධනය වීමට නියමිතයි.

මේ සම්බන්දයෙන් මුදල් අමාත්‍යාංශයේදී අද (10) පස්වරු 6.00ට ඉන්ධන මිල සූත‍්‍ර කමිටුව රැස්වී ඉන්ධන මිල සම්බන්ධයෙන් තීරණය කරනු ඇති.

මිල සූත‍්‍රයට අනුව සෑම මසකම 10 වැනිදා ඉන්ධන මිල සංශෝධනය වන අතර එහිදී ලෝක වෙළඳපලේ බොරතෙල් බැරලයක මිල සහ අමෙරිකානු ඩොලරයේ අගය ප‍්‍රධාන වශයෙන් සලකා බලන බව අනාවරණය විය.

ඉකුත් මස 10 වැනිදා අමෙරිකානු ඩොලර් 68කට පැවැති බොරතෙල් බැරලයක මිල මේ වනවිට සටහන් වන්නේ අමෙරිකානු ඩොලර් 70ක් ලෙසයි.

කෙසේවෙතත් මිල සූත‍්‍රයට අනුව සෑම මසකම 10 වැනිදා ඉන්ධන මිල සංශෝධනය වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ජනපති අගමැති සාකච්ඡාවක

Mohamed Dilsad

මත්පැන් බදු යළි ඉහළට

Mohamed Dilsad

මීගහතැන්නේ යතුරුපැදි අනතුරකින් යුවලක් මිය යති

Mohamed Dilsad

Leave a Comment