ප්‍රමුඛ පුවත 1

නාලක ද සිල්වා යළි රිමාන්ඩ්

(UTV| කොළඹ) – හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ලබන 23 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

අද කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවේ ඊට අදාළ නඩුව කැදවූ අවස්ථාවේදි මෙම නියෝගය නිකුත් කර තිබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා  සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාස්කු ඉරිදා දිනය අදයි

Mohamed Dilsad

මෙතෙක් හෙළි නොකළ ඉන්ධන් මිල සුත්‍රය මෙන්න

Mohamed Dilsad

බස් ගාස්තු ඉහළ දැමෙන නව කැබිනට් පත්‍රිකාව ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට

Mohamed Dilsad

Leave a Comment