ප්‍රමුඛ පුවත 1

මත්ද්‍රව්‍ය වැරැද්දකට මීගමුවේ නාගරික මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

(UTV|මීගමුව) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අද පෙරවරුවේ මීගමුව, කටුවපිටිය ප්‍රදේශයේදීය.

මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී සොයාගත් හෙරොයින් කිලෝග්‍රෑම්1යි ග්‍රෑම් 8 ක් සන්තකයේ තබාගෙන සිටිමට පුද්ගලයෙකුට අධාර අනුබල දීම සම්බන්ධයෙන් මොහු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවටගත් නාගරික මන්ත්‍රීවරයා අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අතපසු වූ විෂය නිර්දේශ ආවරණය කිරීමට විදුහල්පතිවරුන්ට උපදෙස්

Mohamed Dilsad

යම් කිසි පිරිසක් ව්‍යාජ ගෑස් හිඟයක් මවන්න උත්සාහ කලා [VIDEO]

Mohamed Dilsad

කොටස් වෙළඳපොළ ඉහළට

Mohamed Dilsad

Leave a Comment