ප්‍රමුඛ පුවත 1

රෝහල් රැසක හෙද වර්ජනයක්

(UTV| කොළඹ) – ජාතික රෝහල, අක්ෂි රෝහල ඇතුළු දිවයිනේ තෝරා ගත් රෝහල් රැසක අද දිනයේ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කෙරේ.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පැවසුවේ, හෙද හෙදියන්ගේ දීමනා ඉහළ නොදැමීම, උසස් වීම් ප්‍රමාදය ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක බව යි.

වර්ජනය පැවතිය ද රෝහල් සේවා උපරිම අයුරින් පවත්වා ගෙන යාමට පියවර ගෙන ඇති බව එම රෝහල් වල පාලනාධිකාරිය පවසයි.

කෙසේ වෙතත් අතම රෝහල් වල කටයුතු නිසි ආකාරයෙන් පවත්වා ගෙන යාමට නොහැකි වී ඇති බවද වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වසන්ත කරන්ගොඩ අදත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට…

Mohamed Dilsad

රට ගොඩනගන නිවැරදි මාවත අද එළිදැක්වේ

Mohamed Dilsad

මෙරට මරණ දඩුවම පිලිබඳ ජර්මනියෙන් අවවාද

Mohamed Dilsad

Leave a Comment