ප්‍රමුඛ පුවත 1

ජාතික රෝහල ඇතුළු රෝහල් කිහිපයක හෙද වැඩ වර්ජනයක්

(UTV| කොළඹ) – නිළ ඇඳුම් දීමනාව ඉහළ දමන ලෙස සහ උසස්වීම් කප්පාදුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයට අයත් හෙද හෙදියන් අද(05) පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

එම සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසන්නේ ජාතික රෝහල ඇතුළු දිවයිනේ රෝහල් කිහිපයක මෙම වර්ජනය ක්‍රියාත්මක බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අසිරිමත් නත්තල අදයි [VIDEO]

Mohamed Dilsad

ලංවීම ජාතික මහා සමුළුව අද

Mohamed Dilsad

සිසුන් පිරිසකට පහරදුන් ගුරුවරයෙකු රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment