ප්‍රමුඛ පුවත 1

අර්ජුන් මහේන්ද්‍රන් අද යළි ජනාධිපති කොමිසම හමුවට

(උදයම්,කොළඹ)  – හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අද දෙවන වරටත් පෙනී සිටීමට නියමිතයි.

හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා පසුගිය සිකුරාදා පළමු වරට බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියේය.එහිදී ඔහුගෙන් පැය 6ක කාලයක් ප්‍රකාශ ලබාගත්තේය.

Related posts

ගම් පෙරළිය අවසන්..

Mohamed Dilsad

ඇමරිකානු සෙනෙට් මණ්ඩලයේ නියෝජිතයින් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද

Mohamed Dilsad

Leave a Comment