ප්‍රමුඛ පුවත 1

ETI තැන්පත්කරුවන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්…

(UTV| කොළඹ) – ETI මුදල් අහිමි වූ තැන්පත්කරුවන්ගේ ස්වාධීන සංගමය විසින් අද (04) තම තැන්පතු මුදල් යළි ලබාදීමට කටයුතු නොකිරීම සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකරනු ලැබීය.

මෙහි වගඋත්තරකරුවන් ලෙස ETI ආයතනය, ශ්‍රී ලංකා මහබැංකුව ඇතුළු පාර්ශව කිහිපයක් නම් කර ඇති අතර අදාළ දේපළ වෙන්දේසිකොට තැන්පත්කරුවන්ට සහනයක් සලසා දීමට පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවට නියෝගය කරන මෙන්ද එම පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලීම් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දුම්රිය වර්ජනය පසු දුම්රිය ධාවනය යලි යථා තත්වයට

Mohamed Dilsad

ලක්ෂ ගණන් වැය කරලා මැෂින් ගෙනල්ලා ෆෝන් ටැප් කළේ මේ ආණ්ඩුව නෙවෙයි. – ඇමති හැරිසන් කියයි

Mohamed Dilsad

පොලිස් වසම් කිහිපයක් හුදකලා බවින් මුදා හරී

Mohamed Dilsad

Leave a Comment