ප්‍රමුඛ පුවත 1

මැයි 9 සහ 10 ගුරුවරුන් ලෙඩ නිවාඩු ගැනීමට සැලසේ.

(UTV| කොළඹ) – දිවයින පුරා විදුහල්පතිවරුන් හා ගුරුවරුන් ඉල්ලීම් ගණනාවක් මුල් කරගනිමින් මැයි මස 9 සහ 10 යන දිනයන් තුළ අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට යාමට තීරණය කර තිබේ.

මාර්තු 30 වැනිදා කොළඹදී ගැනුණු තීරණයකට අනුව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගැනීමට නියමිතව ඇත.

මේ සඳහා ගුරු සංගම් සහ විදුහල්පති ගුරු සංගම් 30කට වැඩි සංඛ්‍යාවක් එක්ව මෙම තීරණ ගත්හ.

මීට ඉහත ඉකුත් මාර්තු 13 වනදාත් මෙම ගුරු සේවක සංගම් හා විදුහල්පති සේවක සංගම් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වුවත් මේ සම්බන්දයෙන් අධ්‍යාපන බලධාරීන් තවමත්  කිසිවකුට කිසිඳු පිළිතුරක් ලබා දී නොමැති බවයි ලංකා ගුරු සේවක සංගමය ප්‍රකාශ කලේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දින 27 කදී ඩෙංගු රෝගීන් 3,743 ක් වාර්තා වෙයි…

Mohamed Dilsad

දිනූ නිදහස අර්ථවත් කරගැනීමට එක්සත්ව කටයුතු කරමු – අගමැති නිදහස් දින පණිවුඩයෙන් කියයි

Mohamed Dilsad

නව රජයෙන් තමාට ලැබුණු ලන්සුව ගැන කියන මන්ත්‍රී රංගේබණ්ඩාර

Mohamed Dilsad

Leave a Comment