ප්‍රමුඛ පුවත 1

“සොත්ති උපාලි”ගේ පුත්‍රයා අත්අඩංගුවට…

(UTV| කොළඹ) – මොරටුමුල්ල, කටුබැද්ද ප්‍රදේශයේ දී සිදු කල වැටලීමකදී ප්‍රබල පාතාල නායකයෙක් වන “සොත්ති උපාලි”ගේ පුත්‍රයා හෙරොයින් කිලෝ 3 කට අසන්න ප්‍රමාණයක් හා ගිනි අවියක් සමඟ කොළඹ දිසා දූෂණ මර්දන ඒකකය විසින් අද (02) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

නියෝජ්‍ය පොලිස්පති කොළඹ දිසාවගේ අධීක්ෂණය යටතේ කොළඹ දිසා දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන් මෙම වැටලීම සිදු කරඇති

මෙම පුද්ගලයා සතුව තිබු රිපීටර් ගිනි අවියක් ද තම භාරයට ගත බව පොලිසිය පවසයි .

සැකකරු හෙට(03)මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 41 ක් වු රාවතාවත්ත, මොරටුව යන ලිපිනයේ පදිංචි අරඹවෙලගේ දොන් ලක්ෂිත ප්‍රසන්න නැමති අයෙකි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අද සිට සීගිරිය නැරඹීමට ප්‍රවේශ පත්‍ර‍ අන්තර්ජාලයෙන්

Mohamed Dilsad

දිස්ත්‍රික්ක කිහිපයක ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට

Mohamed Dilsad

දිවයිනපුරා ගුරු විදුහල්පතිවරුන් එක්දින වර්ජනයකට සුදානම්

Mohamed Dilsad

Leave a Comment