ප්‍රමුඛ පුවත 1

අද සිට රාජගිරියේ නව බස් රථ ධාවන සැලැස්මක්…

(UTV| කොළඹ) – රාජගිරිය සිට කොළඹ දෙසට ධාවනය වන බස් රථ සඳහා අද (02) සිට නව රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව මාර්ග සංවර්ධන පිළිබඳ අධිකාරීය පවසයි.

ඒ ආයුර්වේද මංසන්ධිය ආසන්නයේ පවතින දැඩි රථ වාහන තදබදයට පිළියමක් වශයෙන් මෙම පියවර ගෙන ඇති අතර පාර්ලිමේන්තු මාර්ගය ඔස්සේ කොළඹ දෙසට ධාවනය වන බස් රථ වැලිකඩ මංසන්ධියෙන් කොටා පාරට හරවා ඒ ඔස්සේ ආයුර්වේද මංසන්ධිය දක්වා ධාවනය කළ යුතුයි.

මෙතෙක් කොළඹ දෙසට ධාවනය වු බස් රථ ආයුර්වේද මංසන්ධියෙන් කොටා පාරට ඇතුළු වු අතර අද (02) දිනයේ සිට මෙම නව රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක කෙරේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නේපාල ජනාධිපතිනිය කැලණිය රජමහා විහාරය වැඳපුදා ගනී

Mohamed Dilsad

අනතුරු වලින් 3කු මරුට 18 දෙනෙකු රෝහලේ

Mohamed Dilsad

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරිම අදයි.

Mohamed Dilsad

Leave a Comment