විදෙස්

බ්‍රෙක්සිට් ගිවිසුම තෙවැනි වරටත් පරාජයට

බ්‍රෙක්සිට් ගිවිසුම තෙවන වරටත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී ප්‍රතික්ෂේප වී තිබේ.

ඊට පක්ෂව ඡන්ද 286 ක් ලැබි අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 344 ක් ලැබි ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කියයි.

බ්‍රෙක්සිට් ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා විකල්ප මාවතකට එළැඹිය යුතු බව තෙවැනි වරටත් බ්‍රෙක්සිට් ගිවිසුම ප්‍රතික්ෂේපවීම පිළිබඳ අදහස් දක්වමින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා පවසා ඇත.

තෙරේසා මේගේ බ්‍රෙක්සිට් ගිවිසුමට මන්ත්‍රීවරුන් එකඟ නොවන්නේ නම් බ්‍රිතාන්‍යයට අප්‍රේල් 12 දින එකඟතාවයකින් තොරව යුරෝපා සංගමයෙන් ඉවත්වීමට සිදුවනු ඇති බවද කියැවේ.

Related posts

ඉන්දීය ආයෝජකයින් ගෙන් අලුත් යෝජනාවක්

Mohamed Dilsad

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්, ශ්‍රී ලංකාව ට අලුත් පත් කිරීමක්

Editor O

ගුහාවේ සිරවී සිටින සිසුන් සොයා තව දුරටත් මෙහෙයුම්

Mohamed Dilsad

Leave a Comment