විදෙස්

ගුහාවේ සිරවී සිටින සිසුන් සොයා තව දුරටත් මෙහෙයුම්

(UTV|තායිලන්තය) – තායිලන්තයේ චියැන්ග් රායි ප‍්‍රදේශයේ ගුහාවක් තුළ සිරවී සිටින සිසුන් සොයා තායිලන්ත බලධාරීන් අද(29) දිනයේත්  මෙහෙයුම් කි‍්‍රයාත්මක කර තිබේ.

පාපන්දු කී‍්‍රඩකයින් පිිරිසක් වන මෙම ළමුන්, මීට සතියකට පමණ පෙර සිට මෙම ගුහාවේ සිරවී සිටින බව විදෙස් වාර්තා පවසයි.

ඔවුන් සියල්ලන්ම අවුරුදු 11ත් 16ත් අතර වයස් සීමාවන්හි පසුවේ.

ළමුන් පිරිස සමග 25 හැවිරිදි ඔවුන්ගේ පුහුණුකරු ද වන බව සඳහන්.

සිය පුහුණුවීම් කටයුතු සඳහා මෙම කණ්ඩායම නිරන්තරයෙන් මෙම ගුහාවට යන නමුත් පසුගියදා බලපෑ ජල ගැලීම් හමුවේ ඔවුන් රැඳී සිටි ගල්ගුහාව ජලයෙන් පිරිගොස් තිබේ. අනතුරුව ඔවුන් ගල්ගුහාව තුළ සිරවී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මංගල සාදයකට ප්‍රහාරයක් හැටතුන් දෙනෙකු මරුට

Mohamed Dilsad

අන්තර්ජාලය කැළඹූ Top G හෙවත් Andrew Tate අත්අඩංගුවට

Mohamed Dilsad

කොරෝනා වැළඳීමේ හැකියාව ගැන නව සොයා ගැනීමක්

Mohamed Dilsad

Leave a Comment