ප්‍රමුඛ පුවත 1

ප්‍රවීණ ගායන ශිල්පිනී ඇන්ජලින් ගුණතිලක මහත්මිය අභාවප්‍රාප්ත වෙයි…

(UTV| කොළඹ) – ප්‍රවීණ ගායන ශිල්පිනී ඇන්ජලින් ගුණතිලක මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඇය 79 වන වියේ පසුවිය.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි ඇය ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇමර්සන් කොලේජ් උපාධි ප්‍රධානෝත්සවය ඇමති රිෂාර්ඩ්ගේ ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

‘සජිත් එනවා මාතරට’ ජන රැළිය අද මාතරදී

Mohamed Dilsad

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට නව අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙක්

Mohamed Dilsad

Leave a Comment