ප්‍රමුඛ පුවත 1

අත්අඩංගුවේ සිට නිදහස ලැබූ ඉන්දීය ධීවරයින් යළි භාර දෙයි

මෙරට අත්අඩංගුවේ සිට නිදහස් කෙරුණු ඉන්දීය ධීවරයන් 51 දෙනෙකු යළි භාරදී තිබේ.
ඊයේ දිනයේ කන්කසන්තුරේට උතුරෙන් පිහිටි අන්තර් ජාතික මුහුදු සීමාවේදී ඔවුන් මෙලෙස භාර දී ඇත.
එහිදී ඉන්දීය අත්අඩංගුවේ සිටි ශ්‍රී ලාංකික ධීවරයන් 3 දෙනෙකු ද යළි මෙරටට භාර දුන් බව නාවික හමුදාව පවසයි.

Related posts

දිවයිනේ සියලු පාසල් හෙට වැසෙයි

Mohamed Dilsad

තාවකාලික හැඳුනුම්පත් බෙදාහැරීම අද සිට ඇරඹේ

Mohamed Dilsad

නව කාලපාදක ගාස්තු ක්‍රමය යටතේ විදුලි බිලෙහි කිසිදු වැඩිවීමක් නැහැ

Mohamed Dilsad

Leave a Comment