ප්‍රමුඛ පුවත 1

ඩුබායි රටින් පිටුවහල් කංජිපානි ඉම්රාන් මෙටරදී අත්අඩංගුවට

(UTV| කොළඹ) –   මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් නොහොත් කංජිපානි ඉම්රාන් මෙරටට පිටුවහල් කර තිබේ.

ඔහු පසුගියදා පාතාල නායක මාකඳුරේ මධුෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට ගත්තේය.

ඩුබායි සිට පිටුවහල් කිරීමෙන් අනතුරුව කංජිපානි ඉම්රාන් අද(28) උදෑසන ඔහු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවැසීය.

ඔහුගෙන් තවදුරටත් ප්‍රශ්න කරමින් සිටින බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහනුවර කෝටිපති ව්‍යාපාරිකයෙකු කේරල ගංජා සමඟ අත්අඩංගුවට

Mohamed Dilsad

ලිට්‍රෝ වංචා නඩුව අලුත් මහාධිකරණයේ මුලටම

Mohamed Dilsad

අලි විදුලි වැට කිලෝමීටර 7000ක් දක්වා දීර්ඝ කෙරේ.

Mohamed Dilsad

Leave a Comment