ප්‍රමුඛ පුවත 1

වව්නියාවේ A H1 N1 රෝගය පැතිරෙන ලකුණු

(උදයම්,වව්නියාව)  –  A H1 N1 වෛරසය පැතිර යාමත් සමග වව්නියාව රෝහල වෙත දෛනිකව පැමිණෙන රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව අප වාර්තාකරු පවසයි.
 
මේ සම්බන්ධයෙන්ව අප කළ විමසීමකදී වව්නියාව රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කේ.අකිලේන්ද්‍රමන් මහතා සඳහන් කළේ පසුගිය මාසය තුළ රෝහල්ගතවූ රෝගීන්ගෙන් A H1 N1 වෛරසය ආසාධනය වු රෝගීන් විසි දෙදෙනෙකු හඳුනාගත් බවය.ඉන් එක රෝගියෙකු මිය ගොස් තිබේ.එලෙස මය ගොස් ඇත්තේ කාන්තාවක් බවද වෛද්‍ය කේ.අකිලේන්ද්‍රමන් මහතා සඳහන් කරයි.

Related posts

සහරාන් හෂීම් සමග පුහුණුව ලැබූ තවත් 3ක් අත්අඩංගුවට.

Mohamed Dilsad

මැලේසියානු ගුවන්යානයක කලහකාරී ලෙස හසිරුනු ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට(වීඩියෝව)

Mohamed Dilsad

31 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් පසු උසස් පෙළ පන්ති තහනම්

Mohamed Dilsad

Leave a Comment