ප්‍රමුඛ පුවත 1

සාපෙළ ප්‍රථිපල අනිද්දා නිකුත් වෙයි

(UTV| කොළඹ) – 2018 වසරේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිපල අනිද්දා (28) නිකුත් කල හැකි බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

පසුගිය වසරේ අ.පො.ස සා.පෙළ විභාගයට අ‍පේක්ෂකයින් 6,56,641 ක් පෙනි සිටි අතර දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 4661 ක විභාගය පවත් වුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කිරි පිටි වලටත් මිල සුත්‍රයක් එයිද?

Mohamed Dilsad

ජනතාවගේ ජන ජීවිතය පිළිබඳව ජනපතිගෙන් සහතිකයක්

Mohamed Dilsad

දිනයකදී සිදු කළ වැඩිම PCR පරීක්ෂණ ගණන ඊයේ මෙරටදී

Mohamed Dilsad

Leave a Comment