ප්‍රමුඛ පුවත 1

ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරන බව ජනපතිද තහවුරු කරයි

(UTV|පොළොන්නරුව) – 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට රජය තීරණය කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඊයේ (25) පස්වරුවේ පොළොන්නරුවේදී පැවැති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කළේය.

පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ අලුතින් ඉදි කෙරුණු ආසන 5000 කින් යුත් නව ශ්‍රවනාගාරය සහ ගෘහස්ත ක්‍රීඩාංගණය විවෘත කිරීම සිදු කෙරුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොළඹ රථ වාහන ධාවනයට බාධා

Mohamed Dilsad

තවත් කොරෝනා ආසාදිතයෙකු සුවය ලබයි

Mohamed Dilsad

ජපාන අග‍්‍රාමාත්‍යවරයාගේ විශේෂ නියෝජිත පිරිස ජනපති හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment