විදෙස්

ප්‍රාන්ත මැතිවරණයෙන් භාරතීය ජනතා පක්ෂය ඉදිරියෙන්

(උදයම්,ඉන්දියාව) – අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තය ඇතුළු අද ප්‍රතිඵල නිකුත් කෙරෙන ප්‍රාන්ත මැතිවරණ ප්‍රතිඵලවලින් ඉදිරියෙන් සිටින බව වාර්තාවේ.

දේශපාලනමය වශයෙන් තීරණාත්මක ප්‍රාන්තයක් වන උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ආසන 403ක් අතුරෙන් 298 කදීම ඉදිිරියෙන් සිටින්නේ මෝදිගේ භාරතීය ජනතා පක්ෂය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

උත්තර්ඛාන්ද් ප්‍රාන්තයේ ආසන 70ක් අතුරෙන් 53කදීම භාරතීය ජනතා පක්ෂය ඉදිරියෙන් සිටිනවා.

Related posts

කැලිෆෝනියාවේ ඔරෝවිලේ ජල කඳ ගැලු අයුරු(වීඩියෝ)

Mohamed Dilsad

නයගරා දියඇල්ල ආසන්නයේ පිපිරීමක් – 2ක් මරුට

Mohamed Dilsad

රාහුල් ගාන්ධි සහ ප්‍රියංකා ගාන්ධි අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment