ප්‍රමුඛ පුවත 1

අද සවස් කාලයේ ප්‍රදේශ කීපයකට ගිගුරුම් සහිත වැසි…

(UTV| කොළඹ) – සබරගමුව, මධ්යම, දකුණු, ඌව, බස්නාහිර සහ වයඹ පළාත්වල සහ අනුරාධපුර දිස්ත්රික්කයේ අද (23) පස්වරු 2න් පමන පසු තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ගිඟුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පෞද්ගලික මන්ත්‍රී යෝජනා අද විවාදයට

Mohamed Dilsad

ජනමාධ්‍යවේදීන්ට ශිෂ්‍යත්ව පිරිනැමීමේ

Mohamed Dilsad

වියට්නාම සංචාරයේ නිරත වූ අග්‍රාමාත්‍යවරයා යළි දිවයිනට

Mohamed Dilsad

Leave a Comment