ප්‍රමුඛ පුවත 1

බෝතල් කළ පානීය ජලය මිලදී ගැනීමේදී ප්‍රමිති සහතිකය ගැන සැළකිලිමත් වන්න

(උදයම්,කොළඹ)  – බෝතල් කළ පානීය ජලය සඳහා ප්‍රමිති සහතිකය අනිවාර්ය කර ඇති බැවින් ඒ පිලිබඳ සැළකිලිමත් වන ලෙස ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය දැනුම් දෙයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් ටී.ජී.ජී. ධර්මවර්ධන මහතා පැවසුවේ විශේෂයෙන් මහමගදී හෝ දුම්රියේදී පුද්ගලයින් විසින් අලෙවි කරන පානීය ජල බෝතල් මිලදී ගැනීමේදී වැඩි අවධානයක් යොමු කළ යුතු බවය.

Related posts

ප්‍රධාන පෙලේ අපරාධකරුවන් ඇතුළු 15 දෙනෙක් බූස්ස බන්ධානාගාරයට

Mohamed Dilsad

ජනාධිපතිවරණයට ඇප තැන්පත් කිරීම අවසන් [UPDATE]

Mohamed Dilsad

මුතු කුමාරි දුම්රිය කාර්මික දෝෂයකට ලක් වෙයි

Mohamed Dilsad

Leave a Comment