Trending News

ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 20,000 ඉක්මවයි

(උදයම්,කොළඹ) – 2017 වර්ෂයේ ගත වූ මාස 03 තුළදී ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 20126 දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී තිබේ.

ඩෙංගු රෝගීන්ගෙන් ආසන්න වශයෙන් 42.65%ක් පමණ වාර්තා වූයේ බස්නාහිර පළාතෙන් බවත් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වාර්තා වූයේ  03 වන සතිය තුළදී බවත් වසංගත රෝග විද්‍යා ඒකකය කියයි.

මදුරුවන් බෝවීමට ඉඩ ඇති ස්ථාන පරිසරයෙන් අඛණ්ඩව ඉවත් කිරීම්‍ෙ අවශ්‍යතාව මෙම තත්ත්වය මගින් පෙන්නුම් කෙරේ. එමෙන්ම උණ රෝගය වැළඳීමෙන් දින තුනක් ඉකුත් වූ පසුත් රෝගය පවතී නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වැදගත් බව සංගත රෝග විද්‍යා ඒකකය පවසයි

Related posts

ජනාධිපති අනුර ට ඇති එකම විකල්පය සමගි ජන බලවේගය පමණයි. – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

ஆப்கானிஸ்தான் ராணுவத்தின் வான்வழி தாக்குதலில் பலர் பலி

Mohamed Dilsad

ரஷ்ய கணனி வல்லுனர்கள் சமூக வலைத்தளங்களை முறைகேடாக பயன்படுத்த முயற்சி

Mohamed Dilsad

Leave a Comment