විදෙස්

ඉන්දුනීසියාවේ ගංවතුරින් පුද්ගලයන් 73 ක් මරුට

(UTV| කොළඹ) – ඉන්දුනීසියාවේ පැපුවා පළාතට බලපා ඇති අධික ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 73 දෙනෙකු මිය ගොස්, තවත් 60 කට වැඩි පිරිසක් අතුරුදන් වී තිබේ.

මෙයින් හාරදහසකට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කෙරුණු අතර ගංවතුරින් නිවාස 100 කට වැඩි සංඛ්යාවක් විනාශ වී ඇත.

එම ප්‍රදේශයේ පාලම්, මාර්ග සහ ගෙඩනැගිලි වලට දැඩි හානි සිදුව ඇති බව වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අබුඩාබියේ රථ වාහන 70 ක් ගැටී අනතුරක්

Mohamed Dilsad

බ්‍රෙක්සිට් සැලසුමට ලබාදුන් කාලය දීර්ඝ වන ලකුණු…..

Mohamed Dilsad

ටොනේඩෝ තත්ත්වයකින් ඇමරිකාවේ18 දෙනෙකු මරුට(වීඩියෝ)

Mohamed Dilsad

Leave a Comment